This is about Ukuwela DS

On the Insert tab, the galleries include items that are designed to coordinate with the overall look of your document. You can use these galleries to insert tables, headers, footers, lists, cover pages, and other document building blocks. When you create pictures, charts, or diagrams, they also coordinate with your current document look.
You can easily change the formatting of selected text in the document text by choosing a look for the selected text from the Quick Styles gallery on the Home tab. You can also format text directly by using the other controls on the Home tab. Most controls offer a choice of using the look from the current theme or using a format that you specify directly.

Link

images 1මාතලේ  උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ   ‘පන්සලාතැන්න  - මාඋස්සාව‘    පාරිසරික  ආරක්ෂක  ප්‍රදේශයක් වශයෙන්  ජනාධිපති ෙමෙත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ගැසට් නිවේදනයක් මගින්   ප්‍රකාශයට පත්කොට තිබේ.   1980  අංක 47 දරණ ජාතික  පාරිසරික   පනතින් පැවැරී ඇති බලතල අනුව මෙම  පාරිසරික ආරක්ෂක   ප්‍රාදේශය ප්‍රකාශයට පත්කොට තිබේ.  මාතලේ උකුවෙල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දොඹගස්දෙණිය හා හලංගොඩ ග්‍රාමනිලධාරි  වසම්වලට   මායිම්ව    හෙක්ටයාර් 103 ක භුමි ප්‍රදේශයක් මෙම කලාපයට අයත්වේ.   ගස් කැපීම,  කැලෑ ගිනිතැබීම් ඇතුළු විවිධ මිනිස් ක්රිකයාකාරකම්  හේතුවෙන්  අනාරක්ෂිත බවට  පත්වීම හේතුවෙන්  මධ්ය8ම පරිසර අධිකාරිය, උකුවෙල  ප්‍රාදේශීය ලේකම්, පාරිසරික සංවිධාන ඇතුළු ප්‍රාදේශයේ  ජනතාව, විසින්  ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව  මෙම ප්‍රාදේශය 

 

  1.  

 

dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජුබර් රහුමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

committee meeting1කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 අගෝස්තු මස 17 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික සහජීවන හා සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය ඇන්ජලෝ ශ්‍රවණාගාරයේදී (මිලෝදා ආයතනය) පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

25
සැප්2018

News

This is about Ukuwela DS On the...

28
අගෝ2018
මාතලේ පන්සලා තැන්න - මාඋස්සාව  පාරිසරික  ආරක්ෂක  ප්‍රදේශයක්

මාතලේ පන්සලා තැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක්

මාතලේ  උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ   ‘පන්සලාතැන්න  -...

Scroll To Top