| |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රතිපාදන වෙන් කල ආයතනය |
ව්‍යාපෘතියේ නම |
වෙන් කරන ලද ප්‍රතිපාදන (රු.) |
| 1 |
හලංගොඩ |
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
මාඋස්සාගොල්ල ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම |
250000.00 |
| 2 |
ඇල්කඩුව |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය |
ඇල්කඩුව වත්තේ ඩෝටලාව කොටසේ අංක 03 පේළි නිවාසවල වහලය සෙවිලි කිරීම |
838000.00 |
| 3 |
කටුඅත්තාමඩ |
ආරක්ෂක අමාත්‍යාංශය |
කටුඅත්තාමඩ ප්‍රජාශාලාවේ ආපදා සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
2680000.00 |
| 4 |
බෝවත්ත |
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
බෝවත්ත ගනේවත්ත පුරාණ විහාරයේ අඩක් නිම කර ඇති ධර්මශාලාවේ වැඩ අවසන් කිරීම |
500000.00 |
| 5 |
උඩුපිටිය |
පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුව |
උඩුපිටිය ජනපද මාර්ගය සංවර්ධනය කිරීම |
1000000.00 |
| 6 |
පහල වැහිගල |
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
වැහිගල පූජාගොඩ පුරාණ විහාරයේ බුද්ධ මන්දිරයේ දිරාපත් වූ වහලය ප්‍රතිසංස්කරණය කිරීම |
500000.00 |
| 7 |
උකුවෙල |
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව |
ග්‍රාම සංවර්ධන අලෙවි පියස ඉදිකිරීම |
1754260.62 |
| 8 |
ලෑලි අඹේ |
යෞවන කටයුතු,වනිතා කටයුතු,ග්‍රාමීය සංවර්ධන,සමූපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යාංශය |
මධ්‍යම පළාත් අඩු ආදායම්ලාභී කාන්තාවන් සදහා සනීපාරක්ෂක පහසුකම් සැලසිම |
75000.00 |
| 9 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ, පර්යේෂණ මධ්‍යස්ථානය වටා ප්‍රධාන වැටක් ඉදි කිරීම |
2000000.00 |
| 10 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ, පර්යේෂණ මධ්‍යස්ථානය වටා ප්‍රධාන වැටක් ඉදි කිරීම |
1000000.00 |
| 11 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ,මැද පාර දෙපස ඇති කාණු පද්ධතිය වැඩි දියුණු කිරීම - 1 අදියර |
2000000.00 |
| 12 |
කළල්පිටිය |
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව |
ශ්‍රී සුමනතිස්ස දහම් පාසල, ක්ෂේත්රාරාම පුරාණ විහාරය, කළල්පිටිය, උකුවෙල ඩෙස්, බංකු, මේස, පුටු ලබා දිම |
100000.00 |
| 13 |
කුරීවෙල |
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය |
මා/මහින්ද රාජපක්ෂ ම.වි.ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම |
1100000.00 |
| 14 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයට අයත් මාතලේ මධ්‍යම පැළ තවානේ කාන්තා වැසිකිළිය ඉදි කිරීම |
1000000.00 |
| 15 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයට අයත් මාතලේ මධ්‍යම පැළ තවානේ සේවක විවේකාගාරය ඉදි කිරීම |
3000000.00 |
| 16 |
එනසල්මඩ |
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව |
එනසල්මඩ පොල්කොටුව කටුමුදුගොල්ල මාර්ගය සංවර්ධනය කිරිම |
500000.00 |
| 17 |
ගුරලවෙල උතුර |
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, නියඳගල රජමහා විහාරය, ගුරලවෙල උතුර, උකුවෙල ඩෙස්, බංකු, වානේ අල්මාරි ලබා දිම |
100000.00 |
| 18 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ, නිල නිවාස අලුත් වැඩියා කිරීම 2 අදියර |
2000000.00 |
| 19 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ,BF 06 නිල නිවාසයේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරිම |
500000.00 |
| 20 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයට අයත් මාතලේ මධ්‍යම පැළ තවානේ පිවිසුම් මාර්ගය සකස් කිරීම |
2000000.00 |
| 21 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පුහුණු මධ්‍යස්ථානය ප්‍රදාන දේශන ශාලාවේ ගෙබිම ටයිල් ඇතිරිම සහ තීන්ත ආලේප කිරිම |
1171000.00 |
| 22 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයට අයත් සේවක විවේකාගාරයේ කාන්තා හා පිරිමි නාන කාමර හා වැසිකිළි පද්ධතිය ඉදි කිරිම |
2742500.00 |
| 23 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ,කාර්යාල ගෙබිම පරිශ්‍රය ටයිල් ඇතිරිම හා කාමර වෙන් කිරිම |
900000.00 |
| 24 |
වාරියපොලවත්ත |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයට අයත් සංචාරක නිවාසයේ නාන කාමරය හා වැසිකිළිය ඉදි කිරිම |
|
| |
|
|
එකතුව |
18,397,260.62 |