සමෘද්ධි අංශය
- ඔබ සමෘද්ධි ප්රතිලාභ ලැබීමට සුදුසු පුද්ගලයෙක් නම් සමෘද්ධි සහනාධාර ඉල්ලුම් කිරීමට පහත ආකෘතිය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට බාර දෙන්න.
- ඔබට සමෘද්ධි සහනාධාර හිමි වීමෙන් පසු සමාජ ආරක්ෂණ අරමුදලට දායක වීම සඳහා පහත ආකෘතිය සම්පූර්ණ කර වසම් බාර සමෘද්ධි සංවර්ධන නිළධාරිට බාර දෙන්න.
- ඔබ සමෘද්ධි ප්‍රතිලාභියෙක් නම් ඔබගේ පවුලේ දරු උපතක්, විවාහයක්, මරණයක්, රෝහල් ගත වීමක් සිදී වූ විට පහත ආකෘතිය සම්පූර්ණ කර පොදු 35 සමග වසම් බාර සමෘද්ධි සංවර්ධන නිළධාරිට බාර දෙන්න.
- වයස අවුරුදු 70 වැඩිවීම,උසස් අධ්‍යාපන කටයුතු(විශ්ව විද්‍යාල අධ්‍යාපනය) සඳහා, පිළිකා, වකුගඩු, හෘදයාබාධ වැනි රෝග සඳහා අනිවාර්ය ඉතිරි කිරීම් ඉල්ලුම් කිරීමට මෙම ආකෘතිය සම්පූර්ණ කර වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරියාට බාර දෙන්න.
Scroll To Top